Categories
Video

Bodu Bala Sena goes to Examinations Dept

Video Rating: 3 / 5

13 replies on “Bodu Bala Sena goes to Examinations Dept”

THAKKADI Gnanasara has ordered the defense Secretary to send troops to Weliveriya and kill innocent civilians who were only asking for clean drinking water says Mawbima nespaper.

Methek Apita Sinhala Sanvedanayak Thibunna Namuth Aniselasa Balaya Athata Ganna Eka waradi MEta Wadiya Vineth Prchanda Nove Kriya karanawanam Anagathyak Thiyai Nathnam Hela Urmayata vechchadema thamai Anthimata

කොටින්ට පස්සේ ලංකාව කන්නේ මේ සිංහල බෞද්ධ පුකේ අමාරුව හැදිච්ච උන් තමයි. හරියට නාසි කාරයෝ ජර්මනිය කෑවා වගේ .

තක්කඩි සාදු ඥානසාරගේ හොර මුසාවාද මුල්පිටින් ගිලපු සහෝදර සහෝදරියනි。අන්තවාදයයි ජාතිවාදයයි මෙරට බෞද්ධයන්ට ටොන් ගණන් ගිල්වන බොරු බල සෙන නමින් ත්රස්තවාදී කන්ඩායමට අයත් තැනැත්තන් හා දඹර අමිල ථෙරෝ සහ සමිත ථෙරෝ වැනි බික්ෂුන් වහන්සේලා සමාන කිරීම සම්පුර්ණයෙන්ම වැරදියි. ඔවුන් වහන්සේලා සාමයෙන් යුතු නියම බෞද්ධ අනුශාසනය නොමග යන ලාංකිකයන්ට පමණක් නොව ජාත්යන්තරව බුදු සසන වටහාගන්න තැත්කරන අයටත් ධෛර්ය්යකි. ඔබ තුලත් බුදුන්ගේ සාමය ඇතිවේවා! සාදු සාදු සා!

බොරු බල සේනාවේ දිලන්තයයි ඥානසරයයි Norwayකාරයාගෙන් හොඳ ගානක් පුකේ ගහගෙන මෙරට මුස්ලිම්වරුන්ගෙන් බහුජාතින්ට වෙන අයහපත් ගැන කියනවා.මේ හිඟන්නන්ට සුද්දගෙ ජරාවට යුද්දෙකාලේ ඕකුන් කොටින්ට දීපු සහය අමතකවෙලා! මුන්ගේ බොරු බන අහන එවුන් ගොනාට අන්දලා කාසියට රට පාවාදෙනවා විතරක් නෙමෙයි ගූ පවා කයි.
(Condt.)

මෙරටේ හැම පුරවැසියෙකුටම සමාන නීතියක් නැති හින්ද මුං බේරිලා මිසක් ජාතින් අතර බොරු ප්රචාර පතුරවා කලබල ඇතිකර රටේ එකීයබාවයටද තර්ජනයක්වීම ඕනෑම විනිසුරුවරයෙක් ත්රස්දවාදී ක්රියාවක් ලෙස තීන්දු කරන බව සැකයක් නැත. ගොටයාට බහුතරයගේ චන්ද ටිකට කෙලින්න පුලවන්නං කවුරු මරාගත්තත් ප්රශ්නයක් නැ.

දිලන්ත හා ඥානසාරNorway ගිහින් හොඳ ගතමන්ට් එකක් ගහගෙන මෙරට මුස්ලිම්වරුන්ගෙන් බහුජාතින්ට වෙන අයහපත් ගැන කියනවා.මේ හිඟන්නට සුද්දගෙ ජරාවට යුද්දෙකාලේ ඕකුන් කොටින්ටම ඇදපුවයි LTTE එකට දීපු සහයයි අමතකවෙලා! මුන්ගේ බොරු බන අහන එවුන් ගොනාට අන්දලා කාසියට රට පාවාදෙනවා විතරක් නෙමෙයි ගූ පවා කයි. මෙරටේ හැම පුරවැසියෙකුටම සමාන නීතියක් නැති හින්ද මුං බේරිලා මිසක් ජාතින් අතර බොරු ප්රචාර පතුරවා කලබල ඇතිකර රටේ එකීයබාවයටද තර්ජනයක්වීම ඕනෑම විනිසුරුවරයෙක් ත්රස්දවාදී ක්රියාවක් ලෙස තීන්දු කරන බව සැකයක් නැත.

නීති විද්‍යාලයේ විදුහල්පති නොඉල්ලූ පරීක්ෂණ මේ බොදු බල සේනාවට අවැසි වෙලා, ඒ මුස්ලිමුන් වැඩි හරියක් පාස් උන හින්දලු. හැම කෙහෙම්මලකටම අත ගහගෙන යන නීතිය අතට අරන් ක්‍රියා කරන මේ බොදු බල සේනාවේ බික්ෂූන්ව නරකද කලකට පොලිස් බලතල දීල, පොලිස් සාමාජිකයින්ව පැවිදි කරානම්. රටේ බොහොමයක් අය සෝවහන් වේවි.එක අතකින් මේ බික්ෂූන් මෝඩකම හා නොදැනුවත් කම නිසා ජාතිවාදී වෙලය් කියල හිතෙනවා.ඒක හරියට අපේ රටේ හිටපු නායකයෙක්,නොදන්නා සත්ව වේදමහත්මයකුගේ මළ ගෙදර ඔහුගේ ගුණ වර්ණනා කලා වගේ

අනගාරික දර්මපාල
අප කිසිවෙකුට මහත් කමින් අප පමණයි ලක් දිවේ හිමිකරුවන්ය කියා කියන්නට බැරිය. පරම්පරා ගණනාවක පර්යේෂණයකදී තමන් ගේ මුතුන් මිත්තන් අතර සිංහල, දෙමල හෝ මුස්ලිම් අයෙක් මතුනොවෙන බව ස්ථිර වශයෙන් කිය හැක කුමන ලාංකිකයෙකුටද ? (Continued)

මෙම අබියෝගය විශේෂයෙන්ම ඇඟට නොදැන ජාතිවාදය පතුරුවන චම්පික රණවක සහ උදය ගමන්පිල, වසර ගණනාවක් LTTE සංවිදානයට උදවු කරමින් අප රට බෙදන්න හැදු Norway ආණ්ඩුවෙන් මුදල් ආදාර ලබමින් මෙරට ඒකීයබාවයට තර්ජන එල්ලවන ආකාරයෙන් කටයුතු කරන බොදු බල සෙනාවේ බාරකරුවන් වන දිලන්ත විතානගේ හා ගලබොඩ දාත්තේ ඥානසාර, සිංහල බෞද්ධ ජනතාව උසිගන්වමින් ලැජ්ජනැති අන්දමින් ඔවුන්ගේ චන්ද කුරුමානම් කරන ගෝතාබය රාජපක්ෂ සහ මෙම පුගලයන්ට සමිපව සිටින හැම තැනැත්තෙකුටම අදාළය.

අනගාරික දර්මපාල
අප කිසිවෙකුට මහත් කමින් අප පමණයි ලක් දිවේ හිමිකරුවන්ය කියා කියන්නට
බැරිය. පරම්පරා ගණනාවක පර්යේෂණයකදී තමන් ගේ මුතුන් මිත්තන් අතර
සිංහල, දෙමල හෝ මුස්ලිම් අයෙක් මතුනොවෙන බව ස්ථිර වශයෙන් කිය හැක
කාටද ? මෙම අබියෝගය විශේෂයෙන්ම චම්පික රණවක, උදය ගමන්පිල,
දිලන්ත විතානගේ, ගලබොඩ දාත්තේ ඥානසාර, ගෝතාබය රාජපක්ෂ සහ
මෙම පුගලයන්ට සමිපව සිටින හැම තැනැත්තෙකුටම අදාළය.

Azath Salley was arrested under allegations of ” provoking religious and racial extremism”, why are the leaderships of the Jathika Hela Urumaya & Bodu Bala Sena allowed to make outrageous public statements and incite violence against minorities with evident impunity? Is it because the president’s brother & defence secretary Gotabaya Rajapakse is the unofficial godfather of these groups (JHU & BBS)? Question worth raising ? මෙම ප්රශ්නය ජාතියන්තර මට්ටමෙ මානව අයිවාසකම් සංවිධානවලට ගෙන යායුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *